Sinhala Wal Katha New 2018 බැංකුවේ කතාව 7

Sinhala Wal Katha New 2018 සුරනියි අසංකයි දෙන්නම වෙන වෙනම බොස්ගෙන් බැනුම් ඇහුවෙ වැඩ අතපසු වෙන නිසා. දෙන්නටම වැඩ අතපසු වෙන්න හේතුව එකක් කියලා බොසා දන්නෙ නැහැ. අසංක පෙරළුන පිට හොඳයි කිවුවා වගේ ඉරිදා දවසක ඇවිත් ඕ ටී කරලා වැඩ ටික ඉවර කරලා දාන්න තීරණය කළා.

සුරනිත් මුලින් අදි මදි කළත් පස්සෙ කැමති වුනා. කමල්නම් තමන්ගෙ කැමැත්තෙන්ම එන්නම් කිවුවා.

ඉරිදා උදේ තුන් දෙනාම වෙන වෙනම වැඩට ආවා. සුරනි ඇඳගෙන ආවෙ වෙනදා ඔෆිස් අඳින ජාතියෙ ඇඳමක් නෙවෙයි. ටිකක් අත් කොට ලා නිල් පාට හැට්ටයකුයි ඇදෙනසුළු දුහුල් රෙද්දකින් මහපු තද නිල්පාට දිග සායකුයි.

Sinhala Wal Katha New 2018 සුපුරුදු විදිහට සුරනි උඩ තට්ටුවට ගිහින් බොස්ගෙ කාමරේ ඉස්සරහා තියෙන එල් හැඩේ මේසෙට වෙලා තමන්ට තියෙන ලියුම් ටික ටයිප් කරන්න ගත්තා.

අසංක තමන්ගෙ මේසෙට වෙලා තමන්ට වැඩ කරලා ඉවර කරන්න තියෙන ෆයිල් ටික මේසෙ උඩ ගොඩ ගහගෙන එකින් එක ඉවර කරන්න ගත්තා. කමල් තනියට වගේ අසංක ලඟට වෙලා කයියක් දාගෙන හිටියා. සිකුරිටි අයියා දොර ලඟ පුටුවට වෙලා පත්තරයක් අතේ තියාගෙන පාරෙ යන ගෑනු දිහා බල බල හිටියා.

Sinhala Wal Katha New 2018 අසංක සැරෙන් සැරෙ සුරනිට පැනි කෝල් දුන්නා. පස්සෙ අසංකට මතක් වුණා සුරනි ඉන්න තැන සී සී ටී වී කැමරාවලට අහු වෙන්නෙ නැති බව. පඩිපෙළ විතරයි ඒකට අහුවෙන්නෙ. අසංක තමන්ගෙ ෆයිල් ගොඩෙන් ටිකක් අරගෙන උඩතට්ටුවට ගියා. ගිහින් සුරනිගෙ මේසෙට පැත්තකින් තියාගෙන පුටුවක් ඇදගෙන එතන වාඩි වුණා.

“පල්ලෙහාට ඒ සී එක එන්නෙ නැහැ. “

කී අසංක සුරනිට තවත් කිට්ටු වුණා.

සුරනිගෙ කටින් හිනාවක් පැන්නා.

ටික වෙලාවකින් අසංක සුරනිගෙ පුටුව ලඟටම පුටුව ඇදගෙන සුරනිගෙ පිට අතගාන්න පටන් ගත්තා.

“කවුරු හරි ආවොත්?”

Leave a Reply

error: Content is protected !!