Lingika Katha Sinhala 2018 Sinhala Wela කේලම 1

Lingika Katha Sinhala 2018 තවම හරියට ඉවර නැති කතා 2ක් තියෙද්දි තවත් කතාවක් පටන් ගත්තෙ මොකද කියලා ඔයාලා මට බනියි. ඒත් මේ කතාව මට නොලියා ඉන්න බැරි දෙයක්. මේ සිද්ධිය තවම සිද්ධ වෙමින් පවතින ඒත් ‍100%ක්ම ඇත්ත කතාවක්. මේ සිද්ධිය සිද්ද වුණ පුද්ගලයා‍ම කියන කතාවක් විදිහට මේක ලියන්න හිතුවේ මේක හිතට වදින්නෙ එතකොට නිසයි. ඉවර නැති කතා ටිකත් මම වෙලාව තියෙන හැටියට ටයිප් සෙටින් කරලා දාන්නම්.

මගේ වයස අවුරුදු 34යි. මම බැංකුවක වැඩ කරන්නෙ. මං හිතන විදිහට හොඳ කඩවසම් ප්‍රියමනාප උස මහත කෙනෙක් මම. මගේ බිරිඳගෙ වයස අවුරුදු 30යි. නම විනීතා‍. අපි දෙන්නා යාලු වෙලා තමයි බැන්දෙ. අපි මුණ ගැහුණෙ බැංකුවෙන්ම තමයි. එයා වැඩ කරන්නෙ මම වැඩ කරන බැංකුවෙම වෙනත් ශාඛාවක. අපි මුලින්ම මුණ ගැහුණෙ පුහුණු වැඩමුළුවකදි.

Lingika Katha Sinhala 2018  විනීතා තල එළලුයි. හරිම අහිංසකයි. මූණෙත් පුදුම අහිංසක කමක් තිබුණා. කතා කරන්නෙත් හරිම මෘදු කටහඬකින්. ඒ නිසා තමයි මම එයාට ආකර්ෂණය වුණේ. ඊට පස්සෙ තමයි ඒයාගෙ අනිත් ගුණාංග මම දැක්කෙ.

එයාගෙ ඇඟ හරිම හැඩයි. පස්ස රවුම්. පළල්. හීනි ඉඟ. පපුවත් රවුමට ලොකුවට තිබුණා. පොත්ත රතට තිබුණනම් ‍විනීතව මට අල්ලගන්න වෙන එකක් නැහැ කියලා තමයි මට හිතුණෙ. ඒ වුණාට එයා කළු නැහැ. තල එළලුයි. ලංකාවෙ ගෑනුන්ගෙ සාමාන්‍ය පාට. මම නම් ඒ පාටට හරිම ආසයි.

විනීතා ඇවිදිනකොට හරිම ලස්සනයි. ගොඩක් අය හොරෙන් එයාගෙ ඇඟ දියා බලන බව මම දන්නවා. ඒත් විනීතා හරිම විනීත ගුණ ගරුක කාන්තාවක්. කිසිම දාක පිරිමි එක්ක අනවශ්‍ය විහිළු වලට යන්නෙ නැහැ. කවුරු හරි අනවශ්‍ය විහිළුවකට ආවොත් ඒකෙන් ගැලවිලා යන්න එයා දන්නවා.

සමහර වෙලාවට සැර වෙනවා. බස් එකකදි කවුරු හරි ඇඟට ආවත් කුඩෙන් ඇනලා කකුල පාගලා එලවගන්නවා. මේ නිසා යාලු වෙලා අවුරුද්දක් යන්නත් කලින් අපි කසාද බඳින්න තීරණය කළා. දැන් අපි බැඳලා අවුරුදු 4ක් වෙනවා. ළමයි හදන්න තව අවුරුද්දක් විතර ඉන්න තමයි අපි හිතාගෙන හිටියෙ. ඒ අපේ ගේ හදලා ඉවර වෙනකල්.

Leave a Reply

error: Content is protected !!